2022 වර්ශයෙදි අප පාසල දකුණු පළාත් ශූරතාව දිනා ගන්නා ලදි,එසේම බොහෝ සිසින් සම්ස්ත ලංකා ප්‍රතම,දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා ලදි.
- Home
- ජයග්රහණ
ජයග්රහණ
නිවාසාන්තර ක්‍රීඩා ඉසව්වෙන් ජයග්‍රහණය කළ අප විද්‍යාලීය සිසුන් ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ සමස්ත සෙලංකා ක්‍රීඩා තරගවලට ඉදිරිපත් වූහ. ඔවුන්ගේ ජයග්රහණ
කලාප ක්‍රිඩා ජයග්‍රහනණ.
උඩුගම අධ්‍යාපන කලාප පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ක්‍රීඩා ශූරතාව පස්වැනි වරටත් දිනාගැනීමට අප විද්‍යාලීය සිසුන් සමත්ව ඇත.
කලාප ක්‍රීඩා ජයග්‍රහන
- හෙල්ල විසි කිරීමේ බාලිකා - ප්‍රථම ස්ථානය
- රිටි පැනීමේ බාලක - ප්‍රථම ස්ථානය
- 100M බාලක- ප්‍රථම ස්ථානය
- 200M බාලක- ප්‍රථම ස්ථානය
ඇතුළු තවත් ප්‍රථම ස්ථාන රැසක් ලබාගෙන ඇත
2022 වර්ෂයේ අප පාසලෙ සිසුන් බෝහෝ දෙනෙකු සම්ස්ත ලංකා වරම් ලබා ගත්හ
පාළාත් ක්‍රිඩා ජයග්‍රහන (2018)
- උස පැනීම
12න් පහළ උස පැනීම බාලිකා- එස්.එල්.චන්දීපා - ප්‍රථම ස්ථානය
12න් පහළ උස පැනීම බාලක- එහ්.ජි.තාරුක - දෙවැනි ස්ථානය
20න් පහල උස පනීම බලක- එම්.එම්.සුරෙශ් - දෙවැනි ස්ථානය
- රිටි පැනීම
18න් පහළ රිටි පැනීමේ බාලක -එස්.මංජුල -පළමු ස්ථානය
අවුරුදු 18න් පහළ රිටි පැනීමේ බාලක -ඩබ්ලිව්.තාමර-දෙවැනි ස්ථානය
අවුරුදු 18න් පහළ රිටි පැනීමේ බාලිකා -ඩබ්ලිව්.ජී.සෙව්මිණි -පළමු ස්ථානය
20න් පහළ රිටි පැනීමේ බාලක-බී.එල්.ජී.අනුෂ්ක-පළමු ස්ථානය
- ක්‍රිකට් පාලක මණ්ඩලයේ දිනුම්
2018 වසරේ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් කණ්ඩායම් 500ක් අතරින් 32 වැනි ස්ථානයට පත්වීමට වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
නැටුම් අංශයේ ජයග්‍රහණ
කලාප තරග 2021
- අස්නය සමූහ
කලාප 1 වන ස්ථානය
- පොල් පදය (ඒකල)
කලාප 1 වන ස්ථානය
කලාප තරග 2018
- හනුම වන්නම(කණිෂ්ඨ ඒකල-පිරිමි)
පලාත් 1 වන ස්ථානය
සමස්ථ ලංකා කුසලයතා සහතික
- කොහොඹා හෑල්ල මිශ්‍ර සමූහ නර්තනය(ජ්‍යෙශඨ අංශය)
කලාප 1 වන ස්ථානය
- සවරම් නර්තනය(සමූහ-ගැහැණු)
කලාප 1 වන ස්ථානය
උඩුගම අධ්‍යාපන කලාපය (2022)
- 10 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය (Recitation)
- 11 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය(Recitation)
- 13 ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය(Dictation)
- 10 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය (Dictation)
- 10 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය(Creative Writing)
- 12 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය(Hand Writing-Cursive)
- 11 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය (Hand Writing-Cursive)
- 11 ශ්‍රේණියේ දෙවන ස්ථානය(Recitation)
- 10 ශ්‍රේණියේ දෙවන ස්ථානය(Hand Writing-Cursive)
- 11 ශ්‍රේණියේ දෙවන ස්ථානය(Hand Writing-Cursive)
- 10 ශ්‍රේණිය දෙවන ස්ථානය(Creative Writing)
- 10 ශ්‍රේණියේ තෙවන ස්ථානය(Hand Writing-Cursive)
- 11 ශ්‍රේණියේ තෙවන ස්ථානය(Hand Writing-Cursive)
- 11 ශ්‍රේණිය තෙවන ස්ථානය (Dictation)
උඩුගම අධ්‍යාපන කලාපය (2022)
- 8 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය
- 8 ශ්‍රේණිය දෙවන ස්ථානය
- 9 ශ්‍රේණියේ දෙවන ස්ථානය
- 10 ශ්‍රේණියේ දෙවන ස්ථානය
- 11 ශ්‍රේණියේ දෙවන ස්ථානය
- 12/13 ශ්‍රේණීයේ ප්‍රථම ස්ථානය




