පාසලේ අනාගත ඉලක්ක...
1. ජාතික මට්ටමේ විභාග වලදී ජාතික සමත් ප්‍රතිශතය ඉක්මවා යාම හා පාසල කලාපයේ පළමු ස්ථානය තුල රදවා ගැනීම.
2. Smart Class Room සංකල්ප සියලු ශ්‍රේණී සදහා ක්‍රියාත්මක කිරීම.
3. ක්‍රීඩා අංශය ශක්තිමත් කිරීම හා නව තරග වාර්තා සදහා සිසුන්
යොමුකරවීම.
4. බේස්බෝල් ක්‍රීඩාව හදුන්වා දීම.
5. ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම.
6. ටැබ් තාක්ෂණය මගින් උසස් පෙළ ඉගැන්වීම කටයුතු සිදු කිරීම.
7. සිසීටීවී පද්ධතිය පුලුල් කිරීම- දෙවන අදියර.