අපගේ අරමුණු සහ පරමාර්ථ

අපගේ අරමුණු.


 ප්‍රදේශයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම.


 පාසල් ප්‍රජාව සමග අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් කටයුතු කරවීම හා යහපත් සමාජ සංවිධාන ගොඩනැගීම.


 පවත්නා භෞතික සම්පත් මැනවින් කලමනාකරණය කරමින් මානව සම්පත් ඵලදායීතාව උපරිම මට්ටම ගෙන ඒම.

 

 

අපගේ පරමාර්ථ.


 සදාචාර සම්පන්න ජන සමාජයක් ඇති කිරීම.


 අනාගත සමාජයට අවශ්‍ය දැනුම, ආකල්ප හා කුසලතා වලින් පිරිපුන් පුරවැසියන් බිහිකිරීම.