වසර තුලදී හිමිකර ගැනීමට සැලසුම් කරන ලද ව්‍යාපෘති
ප්‍රධාන වැඩසටහන්.
වාර්ශික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන තරගාවලියේ දිස්ත්‍රික්
මට්ටමෙ ජයග්‍රහන කරා පැමිණීම.
6-13 සියලු පන්ති වල ඉගෙ නුම ක්‍රියාකරකම් සදහා නවීන
තාක්ෂණය යොදා ගැනීම.
කාර්යාලය සහිත නව පරිපාලන ගොඩනැගිල්ලේ වැඩ නිමකර
කාර්යාලය එම ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීම.
පාසල් ගෙවත්තක් පවත්වා ගෙන යාම.
උපදේශන වැඩසටහන් සිදු කිරීම.
සවස්වරු පරිගණක පාඨමාලා *සය මාසිකව* ක්‍රියාත්මක කිරීම.