පාසල් ධජය
පාසල් ධජය 2:3 අනුපාතය අනුව පළලින් හා දිගින් යුතුව නිර්මාණය කර ඇත. එහි ඉහළ අර්ධය රන්වන් කහ පැහැය හා පහළ අර්ධය සද රතු පැහැයෙන් යුතුය. මධ්‍යයේ පාසල් ලාංඡනය හා ඊට ඉහළින් අර්ධ කවාකාර හැඩයට විද්‍යාලයේ නම සඳහන් කර ඇත.