• (+94)91 2285 457
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thawalama National School

විද්‍යාරාජ ජාතික පාසල

Udugama Zone

  • Register
  • Login
Thawalama National School

විද්‍යාරාජ ජාතික පාසල

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • අතීත විදුහල්පති යුග මෙහෙවර
    • අනන්‍යතාවය
      • පාසල් පැතිකඩ
      • පාසල් භූමි සැලැස්ම
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගිතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • නිල පාසල් වර්ණය
      • පාසල් නිල ඇඳුම
      • පාසල් නිල නිවාස
    • නීති රෙගුලාසි
    • අපගේ අරමුණු සහ පරමාර්ථ
    • අපගේ අනාගත ඉලක්ක
    • අපගේ පැරණි ගොඩනැගිලි
  • ශ්‍රාස්ත්‍රාලය
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති තුමා
      • නියෝජ්‍ය විදුහල්පතිවරු
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • ශිෂ්‍ය කාර්යසාධනය
    • අනාගත ව්‍යාපෘති
  • පුවත් විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න
  • ඇතුලු වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. ක්‍රිඩා අංශයේ ජයග්‍රහණ

ජයග්‍රහණ

ක්‍රිඩා අංශයේ ජයග්‍රහණ

 නිවාසාන්තර ක්‍රීඩා ඉසව්වෙන් ජයග්‍රහණය කළ අප විද්‍යාලීය සිසුන් ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ සමස්ත සෙලංකා ක්‍රීඩා තරගවලට ඉදිරිපත් වූහ. ඔවුන්ගේ ජයග්රහණ

කලාප ක්‍රිඩා ජයග්‍රහනණ.

උඩුගම අධ්‍යාපන කලාප පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ක්‍රීඩා ශූරතාව පස්වැනි වරටත් දිනාගැනීමට අප විද්‍යාලීය සිසුන් සමත්ව ඇත.

කලාප ක්‍රීඩා ජයග්‍රහන

  • හෙල්ල විසි කිරීමේ බාලිකා - ප්‍රථම ස්ථානය
  • රිටි පැනීමේ බාලක - ප්‍රථම ස්ථානය
  • 100M බාලක- ප්‍රථම ස්ථානය
  • 200M බාලක- ප්‍රථම ස්ථානය

 ඇතුළු තවත් ප්‍රථම ස්ථාන රැසක් ලබාගෙන ඇත

2022 වර්ෂයේ අප පාසලෙ සිසුන් බෝහෝ දෙනෙකු සම්ස්ත ලංකා වරම් ලබා ගත්හ

 පාළාත් ක්‍රිඩා ජයග්‍රහන (2018)

  • උස පැනීම

   12න් පහළ උස පැනීම බාලිකා- එස්.එල්.චන්දීපා - ප්‍රථම ස්ථානය

   12න් පහළ උස පැනීම  බාලක- එහ්.ජි.තාරුක - දෙවැනි ස්ථානය

   20න් පහල උස පනීම බලක- එම්.එම්.සුරෙශ් - දෙවැනි ස්ථානය

  • රිටි පැනීම

    18න් පහළ රිටි පැනීමේ බාලක -එස්.මංජුල -පළමු ස්ථානය

    අවුරුදු 18න් පහළ රිටි පැනීමේ බාලක -ඩබ්ලිව්.තාමර-දෙවැනි ස්ථානය

    අවුරුදු 18න් පහළ රිටි පැනීමේ බාලිකා -ඩබ්ලිව්.ජී.සෙව්මිණි -පළමු ස්ථානය

    20න් පහළ රිටි පැනීමේ බාලක-බී.එල්.ජී.අනුෂ්ක-පළමු ස්ථානය

  • ක්‍රිකට් පාලක මණ්ඩලයේ දිනුම්

    2018 වසරේ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් කණ්ඩායම් 500ක් අතරින් 32 වැනි ස්ථානයට පත්වීමට වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

Thawalama National School

විද්‍යාරාජ ජාතික පාසල

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Galle - thawalama
  • දුරකථන 0912285457 , 0912285459
  • ෆැක්ස් (+94) 912285459

Supported By

© 2026 Thawalama National School. All rights reserved. Design with by Webcomms Global | Help Desk