ගෘහ විද්‍යා ඒකකය
ගෘහ විද්‍යා ඒකකය
ඉදිකල වසර : 1973
වර්ග ප්‍රමාණය - වර්ග අඩි 600
භාවිතය - ගෘහ විද්‍යා විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා භාවිතා කරයි.
තාක්ෂනික ඒකකය
තාක්ෂණ ඒකකය
ඉදිකල වසර : 1963
වර්ග ප්‍රමාණය : 2250
භාව්තය : ඉදිකිරීම් තාක්ෂණය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා භාව්තා
කරයි.
සෞන්දර්යය ඒකකය
සෞන්දර්‍ය ඒකකය
ඉදිකල වසර: 1994
ප්‍රමාණය: : වර්ග අඩි 1500
භාවිතය: විද්‍යාලයේ සිසු දරුවන්ගේ කලා කුසලතා ඔප්නැංවීම සදහා හා ප්‍රදේශයේ ප්‍රජාවගේ විවිධ ප්‍රාසාංගික අවස්ථා වලට සහාය වේ.
චිත්‍ර , නැටුම් , සංගීත හා නාට්‍ය හා රංග කලාව යන අංශ යටතේ පන්ති පවත්වාගෙන යයි.
චිත්‍ර අංශය ඩබ්.ඒ. චමින්ද පුෂ්පකුමාර මහතාද , නැටුම් අංශය ඩබ්.ඒ.විජයන්ති මහත්මිය ද ,
සංගීත අංශය එම්.ඒ.එන්.තරංගා මහත්මිය ද නාට්‍ය හා රංග කලා අංශය පමුදි මහත්මිය ද භාරව කටයුතු කරයි.
Page 2 of 2