සෞන්දර්යය ඒකකය

                                  සෞන්දර්‍ය ඒකකය   

       

ඉදිකල වසර: 1994

 ප්‍රමාණය:  : වර්ග අඩි 1500

 භාවිතය: විද්‍යාලයේ සිසු දරුවන්ගේ කලා කුසලතා ඔප්නැංවීම සදහා හා ප්‍රදේශයේ ප්‍රජාවගේ විවිධ ප්‍රාසාංගික අවස්ථා වලට සහාය වේ.

 චිත්‍ර , නැටුම් , සංගීත හා නාට්‍ය හා රංග කලාව යන අංශ යටතේ පන්ති පවත්වාගෙන යයි.

චිත්‍ර අංශය ඩබ්.ඒ. චමින්ද පුෂ්පකුමාර මහතාද , නැටුම් අංශය ඩබ්.ඒ.විජයන්ති මහත්මිය ද ,

සංගීත අංශය එම්.ඒ.එන්.තරංගා මහත්මිය ද නාට්‍ය හා රංග කලා අංශය  පමුදි මහත්මිය ද භාරව කටයුතු කරයි.