රිටි පැනීම නව වාර්තාව (2022)

පළාත් තරඟාවලියේ අප විද්‍යාලය ප්‍රථම ස්ථානය දිනාගැනීමේ දී එම්.ලසන්ත ක්‍රීඩකයා විසින් රිටි පැනීමේ නව වාර්ථාවක් පිහිටුවමින් 3.20m ක් පැනීමට සමත් විය.