මෑතකදි ආරම්භ කෙරුනු කියවීමෙ සංගමය විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පතිනී දුලාරි ගුරුතුමියගෙ මග පෙන්වීම යටතේ පවත්වාගෙන යනු ලබයි.
මෙම සංගමය සදහා තෝරාගත් කියවීමට කැමති සිසුන් සඳහා නිල ලාංවන පැලඳවීමේ උත්සවය පසුගියදා පැවැත් විය.
එමෙන් ම කියවූ පොත් ලකුණු කිරීම සඳහා කාඩ් පතක් ද හඳුන්වාදිය.