දැනුම මිනුම සංගමය

                                                     දැනුම මිනුම සංගමය

අප පාසලෙහි L.P.චන්ද්රානි මහත්මියගෙ මගපෙන්වීමෙන් මෙම ඒකකය ක්‍රියාත්මක වේ.සාහිත්‍ය, ගණිතය වැනි විෂයන් පිළිබද විශේෂ අවධානයක් යොමු කරයි. මෙහිදි,

  • කොට්ඨාස, කලාප මට්ටමින් තරගවලට සහභාගී වීම.
  • සිසුන්ගෙ දැනුම වැඩෙන ක්‍රියාකාරකම් සිදු කිරීම.

දැකිය හැකිය.