සමාජ විද්‍යා සංගමය

සමාජ විද්‍යා සංගමය

මෙම සමිතිය විදුහල්පතිතුමාගේ අනුග්‍රහය සහ මගපෙන්වීම
යටතේ ජගත් ලක්සිරි මහතාගේ අධීක්ෂණය යටතේ
ක්‍රියාත්මක වේ . 6 සිට 13 දක්වා ශ්‍රේණිවල සිසුන් සහ විෂය
භාර ගුරුවරුන් සමාජයට සහභාගී වීම මෙම සංගමයේ ප්‍රධාන
අරමුණ වන්නේ ඉදිරිපත් කිරීමේ , නායකත්වයේ සහ
ආචාරශීලීත්වයේ වටිනාකම අවබෝධ කරගත් මනා සිසු
පිරිසක් නිර්මාණය කිරීමයි. සමාජ විද්‍යා දිනය සංවිදානය කිරීම,
සමාජ විද්‍යා ප්‍රදර්ශනය සංවිධානය කිරීම
සමාජ විද්‍යා තරඟ සඳහා ශිෂ්‍යයන් ඉදිරිපත් කිරීම මෙම වසර
තුළ සංගමය විසින් සිදු කරන ලදී.

.