කරාතේ සංගමය

අප විද්‍යාලයේ ගුරුවරියක වන රොෂානි වනමාලි මහත්මියගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරාටේ සංගමය 2018 වසරේ අලුතින් ආරම්භ කරන ලද සංගමයකි. සුගත් මහතා පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන අතර සිසුන් 50 අධික පිරිසක් මෙම සංගමයේ සාමාජිකයින් වේ.

 

*2018 වසරේ පළාත් කරාතේ තරගයට සහභාගි වී ජයග්‍රහනය කිරීම

*කරාටේ දෝ සංගමය මගින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැති තරගාවලියේ ශූරතාව.