ලෙදර් ක්‍රිකට් සංගමය

අප විද්‍යාලයේ ආචාර්ය ලක්ශාන් මහතාගේ අධීක්‍ෂණය ‍යටතේ ක්‍රිකට් සංගමය අප පාසලේ ක්‍රියාත්මකවේ සතියේ දිනවල3ක (සිකුරාදා, බ්‍ර හස්පතින්දා,අගහරුවදා) 2.15 සිට පස්වරු 5.30 දක්වා පුහුණුවීම් පැවැත්වෙන අතර සිසුන් 48 දෙනෙකු ඊට සහභාගී වේ.

අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලිය සඳහා සිසුන් පුහුණු කර ඉදිරිපත් කරන අතර 2018 වසරේ  ජයග්‍රහණ ද ලබා ඇත. ක්‍රිකට් කණ්ඩායම් පන්සියයක් අතරින් අප පාසලේ ක්‍රිකට් කණ්ඩායම දෙවන ස්ථානයට පැමිණීම අප පාසලට මහත් ආඩම්බරයකි.