විදුහල්පතිගේ ප්‍රදානත්වයෙන්අයේෂා ජයවර්ධන මෙනවියගේ සහ නිලූකා වික්‍රමසිංහ මහත්මියගේ අධීක්‍ෂණය යටතේ විද්‍යාලයීය වාණිජ සංගමය ක්‍රියාත්මක වන අතර ව්‍යාපාර සහ ගිණුම් පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම සංගමයේ මූලික අරමුණ වේ.
* ලංකා බැංකුවේ කළමනාකරු විසින් වාණිජ දිනය පැවැත්වීම සහ ව්‍යවසායකත්වය පිළිබඳ දේශන පැවැත්වීම
*මුදල් භාවිතය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීම
* වාණිජ වෙළඳපොල පවත්වාගෙන යාම සහ සිසුන් බැංකු ගිණුම් ඒකක පවත්වාගෙන යාම