බෞද්ධ සම්ප්‍රදායන් දැන හඳුනා ගැනීම, බෞද්ධ සාරධර්ම ඇති කිරීම, සිසුන් තුළ විනය ඇති කිරීම, විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් වැඩිහිටියන්ට සැලකීම, බෞද්ධ කටයුතු භාර නියෝජ්‍ය විදුහල්පති ජේ.ඩබ්. කුලරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම සංගමය ක්‍රියාත්මක වන්නේ 6 සිට 13 දක්වා සිසුන්ගේ සහභාගීත්වයෙනි
*පන්ති මට්ටමින් සෑම දිනකම පාසලේ බෝධි වන්දනාව
* ශිෂ්‍ය පෙහෙවස් සැමරීම
*වැඩිහිටි සිසුන් සඳහා සති පාසල ක්‍රියාත්මක කිරීම
*වෙසක් කූඩු තරඟ පැවැත්වීම
* ඇසල පොහොය වෙනුවෙන් සව් දන්සල් ක්‍රියාත්මක කිරීම
*හිනිදුම දිසා රෝහලේ නේවාසික රෝගීන් සඳහා ඖෂධ සහ ඖෂධ ආවරණ පරිත්‍යාග කිරීම