චෙස් සංගමය

                                                                                     චෙස් සංගමය

සිසුන්ගේ තාර්ර්කික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින්
පවත්වා ගෙන යනු ලබන විද්‍යාල චෙස් සංගමය එම්.කේ.ලාල්  
 මහත්තයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියා ත්මක වේ. 6-
13 ශ්‍රේණිවල හැකියාව සහ දක්ෂතා ඇති සිසුන් මෙම
සං ගමයේ සාමාජිකයින් වේ . සෑම සිකුරාදා සවස පුහුණුවීම්
පවත්වනු ලැබේ.