දෙමළ සංගමය

                                  දෙමළ සංගමය

2012 වසරේ ආරම්භ කරන ලද අප පාසලේ දෙමළ සමාජය එහි භාරව කටයුතු කරන්නේසි.කේ.ක්‍රිශාන්ති මහත්මියයි.

මෙම සංගමයේ කටයුතු සඳහා ලක්ෂ්මි දේවි මහත්මියද සහය දක්වයි.                                                                                             

මෙම සමාජය දෙමළ භාෂාව ලොව පුරා ව්‍යාප්ත කිරීම අරමුණු කරයි.

  • දෙමළ භාෂාව ව්‍යාප්ත කිරීමට පහසුකම් සැලසීමට උත්සාහ කරයි
  • මෙම භාෂාවේ වටිනාකම සහ අලංකාරය විදහා දක්වන විවිධ ව්‍යාපෘති පවත්වයි.

සංගමයේ සාමාජිකයන්

                සභාපති: එම්.එල්.උපෙක් ජයසහන්

                ලේකම්: ජි.පි.ජි.ඉශාරී ශම්දිරා

අනෙකුත් සාමාජිකයන්:

    ඩබ්.ඒ.චතුනි ගයත්‍රි                                                                                                                              

    තිසරි රෂ්මිකා

    එම්.ඩි.අමීශ

    හිරුන මිහිරන්ග

    එස්.එල්.චමීශ අබිශේක්

    ඩි.එල්.නදුනි ලක්ශිකා