ඉංග්‍රීසි කතා කිරීමේ සංගමය

මෑතකදි ආරම්භ වූ මෙම සංගමය දුශානි මෙනවිය යටතෙ පවත්වාගෙන යනු ලබයි. මෙම සංගමයේ අරමුණ වන්නෙ ළමයින්ගේ කතා කිරිමේ හැකියාව වැඩි දියුණු කිරීම වේ.

මේ සදාහා උනන්දුව දක්වන ළමුන් 50කට ආසන්න ප්‍රමාණයක් බදවාගෙන ඇත.

බදවාගත් ළමුන් සදහා නිල ලාංචනයක් 2022 ජූලී මාසයේදී ලබා දෙනු ලැබින.