දන්ත චිකිත්සාව
ඉදිකල වසර : වර්ෂ 2015
වර්ග ප්‍රමාණය : වර්ග අඩි 400
භාවිතය : තවලම අධය්‍යාපන කොට්ඨාසයේ ඇති පාසල 19 ක අවුරුදු 13 න් පහළ දරුවන්ගේ සිට පෙර පාසල් දරුවා දක්වා දන්ත සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමටත්, එම දරුවන් සදහා ප්‍රතිකාර ලබා දීමටත් , ජංගම සායන පැවැත්වීමත්, මුඛ සෞඛ්‍ය පිළිබද මව්වරු දැනුවත් කිරීමත් යනාදි කාර්යයන් රැසැක් ඉටු කරනු ලබයි.
ප්‍රධාන අරමුණ වන්නේ සිනා පිරිව් සමාජයක් බිහි කිරීමයි. ඒ සදහා අතිමහත් සේවාවක් මෙමගින් ඉටු වේ.